YouVersion Logo
Search Icon

නෙහෙමි 7:1-3

නෙහෙමි 7:1-3 SCV

පවුර යළි ගොඩ නැගූ කල, මම එහි දොරවල් සවි කර වූවෙමි. දොරටුපාලයෝ, ගායකයෝ හා ලෙවීයයෝ පත් කරන ලදහ. මම යෙරුසලම පාලනයට මගේ සහෝදර හනානී හා ඔහු සමඟ බළකොටු අධිපති හනනියා පත් කළෙමි. මන්ද ඔහු ඉතා විශ්වසනීය වූ, බොහෝ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේට භය පක්ෂපාතී මිනිසෙකි. මම ඔවුන් අමතමින්, “හිරු උණුසුම් වන තෙක් යෙරුසලමේ දොරටු විවර කරන්නට ඉඩ නො දෙන්න. ඔවුන් මුර කරමින් සිටගෙන සිටිද්දී ම දොරවල් වසා, දොර පොලු දම්මවන්න. ඇතමෙක් තම මුර පොළෙහි ද ඇතමෙක් තමන්ගේ ම නිවෙස් අසල ද මුරට යෙරුසලම් නිවැසියන් අතරින් මුරකරුවන් පත් කරන්නැ” යි පැවසුවෙමි.

Free Reading Plans and Devotionals related to නෙහෙමි 7:1-3