YouVersion Logo
Search Icon

නෙහෙමි 7:1-2

නෙහෙමි 7:1-2 SCV

පවුර යළි ගොඩ නැගූ කල, මම එහි දොරවල් සවි කර වූවෙමි. දොරටුපාලයෝ, ගායකයෝ හා ලෙවීයයෝ පත් කරන ලදහ. මම යෙරුසලම පාලනයට මගේ සහෝදර හනානී හා ඔහු සමඟ බළකොටු අධිපති හනනියා පත් කළෙමි. මන්ද ඔහු ඉතා විශ්වසනීය වූ, බොහෝ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේට භය පක්ෂපාතී මිනිසෙකි.

Free Reading Plans and Devotionals related to නෙහෙමි 7:1-2