නාහුම් 2:2
නාහුම් 2:2 SCV
මන්ද ඔවුන්ගේ මිදි අතු විනාශකයන් විසින් විනාශ කර, ආලාපාළු කර දැමූ නමුදු, ස්වාමින්වහන්සේ යාකොබ්ගේ තේජස, ඉශ්‍රායෙල්ගේ තේජස මෙන් යළි පිහිටු වන සේක.