YouVersion Logo
Search Icon

නාහුම් 1:2-3

නාහුම් 1:2-3 SCV

ස්වාමින්වහන්සේ ඊර්ෂ්‍යා සහගත වූ පළි ගන්නා දෙවියන්වහන්සේ ය. පළි ගන්නා වූ ස්වාමින්වහන්සේ උදහසින් පූර්ණ ය. ස්වාමින්වහන්සේ ස්වකීය එදිරිවාදීන්ගෙන් පළි ගන්නා සේක්, තම සතුරන්ට එරෙහිව උදහස පානා සේක. ස්වාමින්වහන්සේ වහා නො කිපෙන සුළු ය. බලයෙන් විශිෂ්ට ය. ස්වාමින්වහන්සේ වරදකරුවන්ට දඬුවම් නො කර නාරින සේක. උන්වහන්සේගේ මාර්ගය සුළි සුළඟෙහි ද කුණාටුවෙහි ද වෙයි. වලාකුළු උන්වහන්සේගේ පා දූවිලි ය.

Related Videos