මාර්ක් 9:43-44
මාර්ක් 9:43-44 SCV
ඔබගේ අත, පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා වෙන් කර දමන්න. මන්ද අබ්බගාත ව ජීවනයට ඇතුළු වීම, දෑත් ඇති ව නො නිවෙන ගින්නක් ඇති නිරයට යෑමට වඩා හොඳ ය. “ ‘එහිදී, ඔවුන්ගේ පණුවා නසින්නේ නැත. ඔවුන්ගේ ගින්න නිවෙන්නේ නැත.’