YouVersion Logo
Search Icon

මාර්ක් 6:51-52

මාර්ක් 6:51-52 SCV

උන්වහන්සේ ඔවුන් සමඟ ඔරුවට ගොඩ වූ කල සුළඟ නැවතිණි. ගෝලයෝ මහත් සේ විස්මිත වූහ. මන්ද රොටි සම්බන්ධ හාස්කම ඔවුන් වටහා ගෙන තිබුණේ නැත. ඔවුන්ගේ හදවත් දැඩි වී තිබිණි.

Free Reading Plans and Devotionals related to මාර්ක් 6:51-52