YouVersion Logo
Search Icon

මාර්ක් 6:10-11

මාර්ක් 6:10-11 SCV

තවද උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ නිවසකට ඇතුළු වන කල, එපෙදෙසින් නික්ම යන තෙක් එහිම නවාතැන් ගන්න. යම් තැනක ඔබ නො පිළිගැනේ නම් හෝ ඔබට සවන් නො දේ නම්, එතැනින් ඉවත් ව යද්දී, ඔවුන්ට විරුද්ධ ව සාක්ෂියක් වශයෙන් ඔබේ පා දූලි ගසා දමන්නැ” යි පැවසූ සේක.

Free Reading Plans and Devotionals related to මාර්ක් 6:10-11