YouVersion Logo
Search Icon

මාර්ක් 3:31-34

මාර්ක් 3:31-34 SCV

එවිට උන්වහන්සේගේ මෑණියන් හා සහෝදරයින් පැමිණ, පිටත සිටිමින්, උන්වහන්සේ කැඳවමින් පණිවුඩ යැවූහ. උන්වහන්සේ වටකර වාඩි වී සිටි සමූහයා, “ඔබේ මෑණියන් හා සහෝදරයින් ඔබ දකින්නට ඇවිත් පිටත සිටිති” යි උන්වහන්සේට දැන්වූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ මෑණියන් හා මගේ සහෝදරයින් කවුරු දැ?” යි පවසා, තමා වටා වාඩි වී සිටියවුන් දෙස බලා, “මෙන්න මගේ මෑණියන් හා මගේ සහෝදරයින්.

Free Reading Plans and Devotionals related to මාර්ක් 3:31-34