YouVersion Logo
Search Icon

මාර්ක් 14:23-24

මාර්ක් 14:23-24 SCV

ඉන්පසු උන්වහන්සේ කුසලානක් ගෙන, ස්තුති පුදා, ඔවුන්ට එය දුන් සේක. ඒ සියල්ලෝ එයින් පානය කළෝ ය. උන්වහන්සේ ඔවුන් අමතා, “බොහෝ දෙනකු උදෙසා වගුරුවනු ලබන මාගේ ගිවිසුමේ ලෙය මෙයයි.

Free Reading Plans and Devotionals related to මාර්ක් 14:23-24