YouVersion Logo
Search Icon

මාර්ක් 13:21-23

මාර්ක් 13:21-23 SCV

ඒ කාලයේ යමකු කතා කොට, ‘මෙන්න ක්‍රිස්තුස්වහන්සේ මෙතැන ය; අන්න, උන්වහන්සේ අතැන ය’ කියා පැවසුවත් එය විශ්වාස නො කරන්න. මන්ද ව්‍යාජ ක්‍රිස්තුවරුන් හා ව්‍යාජ දිවැසිවරුන් නැගිට, හැකි නම් තෝරාගනු ලැබූවන් වුව මුළා කරන්නට තරම් වූ හාස්කම් හා අනුහස් ලකුණු දක්වනු ඇත. එබැවින් පරෙස්සම් වන්න; මේ සියල්ල කල්තියා මම ඔබට කීවෙමි.

Free Reading Plans and Devotionals related to මාර්ක් 13:21-23