YouVersion Logo
Search Icon

මාර්ක් 1:2-3

මාර්ක් 1:2-3 SCV

දිවැසිවර යෙසායාහි: “මෙන්න, මගේ දූතයා ඔබට පෙරටුව යවමි. ඔහු, ඔබගේ මාවත සකසන්නේ ය.” “පාළුකරයේ හඬ ගසන්නකුගේ කටහඬකි, ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරනු. උන්වහන්සේට සෘජු මාවත් සාදනු’” යි සඳහන් අයුරින්.

Verse Images for මාර්ක් 1:2-3

මාර්ක් 1:2-3 - දිවැසිවර යෙසායාහි:
“මෙන්න, මගේ දූතයා ඔබට පෙරටුව යවමි.
ඔහු, ඔබගේ මාවත සකසන්නේ ය.”
“පාළුකරයේ හඬ ගසන්නකුගේ කටහඬකි,
‘ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරනු.
උන්වහන්සේට සෘජු මාවත් සාදනු’” යි
සඳහන් අයුරින්.මාර්ක් 1:2-3 - දිවැසිවර යෙසායාහි:
“මෙන්න, මගේ දූතයා ඔබට පෙරටුව යවමි.
ඔහු, ඔබගේ මාවත සකසන්නේ ය.”
“පාළුකරයේ හඬ ගසන්නකුගේ කටහඬකි,
‘ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරනු.
උන්වහන්සේට සෘජු මාවත් සාදනු’” යි
සඳහන් අයුරින්.

Free Reading Plans and Devotionals related to මාර්ක් 1:2-3