YouVersion Logo
Search Icon

මීකා 4:3

මීකා 4:3 SCV

උන්වහන්සේ බොහෝ ජනයින් අතරේ විනිශ්චය ඉටු කොට, ඈත එපිට බලවත් ජාතීන් අතරේ ආරවුල් සමථය කරන සේක. ඔවුන් තම කඩුපත්වලින්, නඟුල් තල ද තම හෙල්ලවලින්, කප්පාදු කැති ද තලාගනු ඇත. ජාතියකට එරෙහිව ජාතියක් අසිපත් දරන්නේවත්, තවත් ඔවුන් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.

Free Reading Plans and Devotionals related to මීකා 4:3