YouVersion Logo
Search Icon

මීකා 3:4

මීකා 3:4 SCV

එවිට ඔවුන් ස්වාමින්වහන්සේට මොර ගසනු ඇත. එහෙත් උන්වහන්සේ ඔවුන්ට උත්තර නො දෙන සේක. මෙවිට උන්වහන්සේ ඔවුන්ගෙන් ස්වකීය මුහුණ සඟවා ගන්නේ ඔවුන් තමන්ගේ ක්‍රියා දුෂ්ටකමට හැරවූ නිසා ය.

Free Reading Plans and Devotionals related to මීකා 3:4