YouVersion Logo
Search Icon

මතෙව් 9:32-33

මතෙව් 9:32-33 SCV

ඔවුන් පිටත් ව යන අතර මෙන්න, යක්ෂාත්මයක් වැහුණු ගොළු මිනිහෙක් උන්වහන්සේ වෙත ගෙනෙනු ලැබී ය. යක්ෂාත්මය දුරු කරනු ලැබූ කල, ගොළු වී සිටි මිනිසා කතා කළේ ය. ඉන් විස්මයට පත් ජනයා, “මෙහෙම දෙයක් ඉශ්‍රායෙලයේ කවදාවත් දැක නැතැ” යි කීහ.

Free Reading Plans and Devotionals related to මතෙව් 9:32-33