මතෙව් 6:17-18
මතෙව් 6:17-18 SCV
එහෙත් ඔබ නිරාහාර ව සිටින කල, හිස තෙල් ගල්වා, මුහුණ සෝදා සිටිය යුත්තේ, ඔබ නිරාහාර ව සිටින වග රහසිගත ව සිටින ඔබගේ පියාණන්වහන්සේ මිස අන්‍යයන් නො දකින පිණිස ය; එවිට රහසිගත ව එය දකින ඔබගේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙන සේක.





