YouVersion Logo
Search Icon

මතෙව් 28:16-17

මතෙව් 28:16-17 SCV

ගෝලයින් එකොළොස් දෙනා, යේසුස්වහන්සේ ඔවුනට පවසා තිබූ පරිදි ගලීලයේ කන්දට ගියහ. උන්වහන්සේ දුටු කල ඔවුහු උන්වහන්සේට නමස්කාර කළහ. එහෙත් ඇතමෙක් සැක කළහ.

Free Reading Plans and Devotionals related to මතෙව් 28:16-17