YouVersion Logo
Search Icon

මතෙව් 27:55-56

මතෙව් 27:55-56 SCV

දුරින් සිට එදෙස බලා සිටි ස්ත්‍රීන් බොහෝ දෙනෙක් ද එහි වූහ. ඔවුහු යේසුස්වහන්සේට උපස්ථාන කරමින් ගලීලයේ සිට උන්වහන්සේ අනුව ආවෝ වූහ. ඔවුන් අතර මග්දලාහි මරියා ද යාකොබ් හා යෝසෙප්ගේ මව වූ මරියා හා සෙබදීගේ පුත්‍රයන්ගේ මව ද වූහ.

Free Reading Plans and Devotionals related to මතෙව් 27:55-56