YouVersion Logo
Search Icon

මතෙව් 26:3-4

මතෙව් 26:3-4 SCV

එකල නායක පූජකයෝ හා ජනයාගේ වැඩිහිටියෝ කායාපස් නම් වූ උත්තම පූජකයාගේ මන්දිරයට රැස් වූවෝ, රහසේ ම යේසුස්වහන්සේ අත්අඩංගුවට ගෙන, මරා දමන්නේ කෙසේදැයි කුමන්ත්‍රණ කළෝ ය.

Free Reading Plans and Devotionals related to මතෙව් 26:3-4