YouVersion Logo
Search Icon

මතෙව් 21:6-7

මතෙව් 21:6-7 SCV

ගෝලයෝ පිටත් ව ගොස්, ඔවුනට යේසුස්වහන්සේ කියා දුන් පරිදි කළහ. ඔවුහු බූරු දෙන හා වස්සා ගෙන අවුත්, තමන්ගේ උඩු කබා උන් පිට අතුළහ. උන්වහන්සේ ඒ පිට හිඳගත් සේක.

Free Reading Plans and Devotionals related to මතෙව් 21:6-7