YouVersion Logo
Search Icon

මතෙව් 14:15

මතෙව් 14:15 SCV

සවස් වූ කල, උන්වහන්සේ වෙත ආ ගෝලයෝ, “මේක පාළු පෙදෙසක්; දැනටත් හොඳට ම පමා වෙලා. එනිසා අසල ගම්වලට ගොස්, ඔවුන්ට ආහාර මිලට ගන්නට හැකි වන පිණිස ජනයා පිටත් කර හරින්නැ” යි කීහ.

Free Reading Plans and Devotionals related to මතෙව් 14:15