YouVersion Logo
Search Icon

මතෙව් 13:51-52

මතෙව් 13:51-52 SCV

“මේ සියල්ල ඔබ තේරුම් ගත්තා දැ?” යි ඇසූ සේක. “එසේ යැ” යි ඔවුහු පිළිතුරු දුන්හ. “එබැවින් ස්වර්ග රාජ්‍යය ගැන ගෝලයකු බවට පත් වන දහම් පඬිවර හැම කෙනකු ම තම වස්තු ගබඩාවෙන් පැරණි දෑ මෙන් ම අලුත් දෑ පිටතට ගෙනෙන ගෘහ මූලිකයකුට සමාන යැ” යි පැවසූ සේක.

Free Reading Plans and Devotionals related to මතෙව් 13:51-52