YouVersion Logo
Search Icon

මතෙව් 10:11-13

මතෙව් 10:11-13 SCV

ඔබ යම් නගරයකට හෝ ගමකට හෝ ඇතුළු වන කල, සුදුසු කෙනකු සොයා බලා, එපෙදෙසින් නික්ම යන තෙක් එහිම නවාතැන් ගන්න. ඔබ ඒ නිවසට ඇතුළු වන කල, ඊට සුබ පතන්න. ඒ නිවස ඊට සුදුසු නම්, ඔබගේ සාමය එහි පවතීවා; එහෙත් එය ඊට නුසුදුසු නම්, ඔබගේ සාමය ආපසු ඔබ වෙත ඒවා.