මතෙව් 1:7-9
මතෙව් 1:7-9 SCV
සාලමොන්, රෙහොබොවම්ගේ පියා ය. රෙහොබොවම්, අබියාගේ පියා ය. අබියා, ආසාගේ පියා ය. ආසා, යෙහෝෂාෆාට්ගේ පියා ය. යෙහෝෂාෆාට්, යෙහෝරාම්ගේ පියා ය. යෙහෝරාම්, උස්සියාගේ පියා ය. උස්සියා, යෝතාම්ගේ පියා ය. යෝතාම්, ආහාස්ගේ පියා ය. ආහාස්, හෙසකියාගේ පියා ය.





