YouVersion Logo
Search Icon

මතෙව් 1:3-6

මතෙව් 1:3-6 SCV

යූදා, පෙරෙස්ගේ හා සෙරාගේ පියා ය. ඔවුන්ගේ මව තාමාර් ය. පෙරෙස්, හෙස්රොන්ගේ පියා ය. හෙස්රොන්, රාම්ගේ පියා ය. රාම්, අම්මිනාදාබ්ගේ පියා ය. අම්මිනාදාබ්, නාෂොන්ගේ පියා ය. නාෂොන්, සල්මොන්ගේ පියා ය. සල්මොන්, බෝවස්ගේ පියා ය. බෝවස්ගේ මව රාහාබ් ය. බෝවස්, ඕබේද්ගේ පියා ය. ඕබේද්ගේ මව රූත් ය. ඕබේද්, යෙස්සේගේ පියා ය. යෙස්සේ, දාවිත් රජුගේ පියා ය.

Free Reading Plans and Devotionals related to මතෙව් 1:3-6