මතෙව් 1:22-23
මතෙව් 1:22-23 SCV
මේ සියල්ල සිදු වූයේ දිවැසිවරයා ලවා, ස්වාමින්වහන්සේ පැවසූ දෑ ඉටු වන පිණිස ය. එනම්, “මෙන්න, කන්‍යාව ගැබ් ගෙන පුතකු බිහි කරන්නී ය; ඔවුන් එම්මානුවෙල් යන නම උන්වහන්සේට තබනු ඇත” යන්නයි. එහි අරුත “දෙවියන්වහන්සේ අප සමඟ ය” යනුයි.





