මතෙව් 1:18
මතෙව් 1:18 SCV
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත සිදු වූයේ මෙසේ ය: උන්වහන්සේගේ මව වූ මරියා, යෝසෙප් සමඟ විවාහ ගිවිස සිටියදී, ඔවුන් එක් වන්නට පළමු, ශුද්ධාත්මයාණන් මගින් ඇය දරුවකු ලබන්නට සිටින බැව් දැනගනු ලැබිණ.