මතෙව් 1:1-3
මතෙව් 1:1-3 SCV
ආබ්රහම්ගේ පුත්ර, දාවිත්ගේ පුත්ර යේසුස් ක්රිස්තුස්වහන්සේගේ පෙළපත් නාමාවලිය: ආබ්රහම්, ඊසාක්ගේ පියා ය. ඊසාක්, යාකොබ්ගේ පියා ය. යාකොබ්, යූදා හා ඔහුගේ සහෝදරයින්ගේ පියා ය. යූදා, පෙරෙස්ගේ හා සෙරාගේ පියා ය. ඔවුන්ගේ මව තාමාර් ය. පෙරෙස්, හෙස්රොන්ගේ පියා ය. හෙස්රොන්, රාම්ගේ පියා ය.





