මලාකී 4:4-5
මලාකී 4:4-5 SCV
“මගේ සේවක මෝසෙස්ගේ ව්‍යවස්ථාව සිහි කරන්න. මුළු ඉශ්‍රායෙල් සඳහා හොරේබ්හි දී මා ඔහුට අණ කළ නියෝග සහ නියමයන් සිහි කරන්න. “මෙන්න! ස්වාමින්වහන්සේගේ ඒ මහා, භයංකර දවස එළැඹෙන්නට පෙර මම දිවැසිවර එලියා ඔබ වෙත එවන්නෙමි.