YouVersion Logo
Search Icon

මලාකී 3:9-11

මලාකී 3:9-11 SCV

නුඹලා මගෙන් පැහැර ගන්න නිසා, නුඹලාගේ මුළු මහත් ජාතිය පිට ශාපයක් තිබේ. මගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස, පූර්ණ දසයෙන් කොටස් ගබඩා ගෙට ගෙනෙන්න. එසේ මා පරීක්ෂා කර බලන්නැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “එවිට මම ස්වර්ගයේ කවුළු ඇර, තවත් මදියි නො කියන්නට ම ආශිර්වාද වගුරුවා නො දෙම්දැයි බලන්න. ඔබේ බිමේ පලදාව විනාශ කරන කෘමී-වසංගත මම නවතන්නෙමි. ඔබේ කෙත් වත්හි මිදි වැල්වල අකලට පල නො හැලේ යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.

Video for මලාකී 3:9-11

Verse Images for මලාකී 3:9-11

මලාකී 3:9-11 - නුඹලා මගෙන් පැහැර ගන්න නිසා, නුඹලාගේ මුළු මහත් ජාතිය පිට ශාපයක් තිබේ. මගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස, පූර්ණ දසයෙන් කොටස් ගබඩා ගෙට ගෙනෙන්න. එසේ මා පරීක්ෂා කර බලන්නැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “එවිට මම ස්වර්ගයේ කවුළු ඇර, තවත් මදියි නො කියන්නට ම ආශිර්වාද වගුරුවා නො දෙම්දැයි බලන්න. ඔබේ බිමේ පලදාව විනාශ කරන කෘමී-වසංගත මම නවතන්නෙමි. ඔබේ කෙත් වත්හි මිදි වැල්වල අකලට පල නො හැලේ යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.මලාකී 3:9-11 - නුඹලා මගෙන් පැහැර ගන්න නිසා, නුඹලාගේ මුළු මහත් ජාතිය පිට ශාපයක් තිබේ. මගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස, පූර්ණ දසයෙන් කොටස් ගබඩා ගෙට ගෙනෙන්න. එසේ මා පරීක්ෂා කර බලන්නැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “එවිට මම ස්වර්ගයේ කවුළු ඇර, තවත් මදියි නො කියන්නට ම ආශිර්වාද වගුරුවා නො දෙම්දැයි බලන්න. ඔබේ බිමේ පලදාව විනාශ කරන කෘමී-වසංගත මම නවතන්නෙමි. ඔබේ කෙත් වත්හි මිදි වැල්වල අකලට පල නො හැලේ යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.මලාකී 3:9-11 - නුඹලා මගෙන් පැහැර ගන්න නිසා, නුඹලාගේ මුළු මහත් ජාතිය පිට ශාපයක් තිබේ. මගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස, පූර්ණ දසයෙන් කොටස් ගබඩා ගෙට ගෙනෙන්න. එසේ මා පරීක්ෂා කර බලන්නැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “එවිට මම ස්වර්ගයේ කවුළු ඇර, තවත් මදියි නො කියන්නට ම ආශිර්වාද වගුරුවා නො දෙම්දැයි බලන්න. ඔබේ බිමේ පලදාව විනාශ කරන කෘමී-වසංගත මම නවතන්නෙමි. ඔබේ කෙත් වත්හි මිදි වැල්වල අකලට පල නො හැලේ යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.මලාකී 3:9-11 - නුඹලා මගෙන් පැහැර ගන්න නිසා, නුඹලාගේ මුළු මහත් ජාතිය පිට ශාපයක් තිබේ. මගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස, පූර්ණ දසයෙන් කොටස් ගබඩා ගෙට ගෙනෙන්න. එසේ මා පරීක්ෂා කර බලන්නැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “එවිට මම ස්වර්ගයේ කවුළු ඇර, තවත් මදියි නො කියන්නට ම ආශිර්වාද වගුරුවා නො දෙම්දැයි බලන්න. ඔබේ බිමේ පලදාව විනාශ කරන කෘමී-වසංගත මම නවතන්නෙමි. ඔබේ කෙත් වත්හි මිදි වැල්වල අකලට පල නො හැලේ යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.

Free Reading Plans and Devotionals related to මලාකී 3:9-11