මලාකී 3:5
මලාකී 3:5 SCV
“එවිට මම විනිශ්චය කරන්නට ඔබ වෙත ළඟා වෙමි. මන්තරකරුවන්, පරදාරිකයින්, බොරුව දිවුරන්නන් යන අයට එරෙහිව හා වැඩ-කරුවන්ගේ කුලී වංචා කරන්නන්ට එරෙහිව ද වැන්දඹුවන් හා පියා නැති අනාථ දරුවන් හිංසනයට පත් කරන්නන්ට එරෙහිව ද පිට දේශකයින්ගේ අයිතීන් පැහැරගන්නන්ට හා එකී අයුරින් මට භය පක්ෂපාත නො වන්නන්ට එරෙහිව ද සීඝ්‍රයෙන් සාක්ෂි දෙන්නෙමි” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.





