මලාකී 3:3
මලාකී 3:3 SCV
උන්වහන්සේ රිදී පවිත්‍ර කරන්නකු හා ශුද්ධ කරන්නකු ලෙස අසුන් ගන්නා සේක්, ලෙවීවරුන් පිරිසිදු කර, රන් හා රිදී සේ ඔවුන් පවිත්‍ර කරන සේක. එවිට ධර්මිෂ්ඨකමින් පූජා ගෙනෙන්නන් ස්වාමින්වහන්සේට සිටිනු ඇත.