YouVersion Logo
Search Icon

මලාකී 3:17-18

මලාකී 3:17-18 SCV

“මා සූදානම් කරන දවසේ ඔවුන් මට මගේ ම සම්පත වන්නේ යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. මිනිසකු තමාට මෙහෙ කරන තම පුත්‍රයාට අනුකම්පා සහගත ව සලකන්නා සේ, ඔවුන්ට අනුකම්පා සහගත ව සලකමි. එවිට ධර්මිෂ්ඨයා හා දුෂ්ටයා අතරේ ද දෙවියන්වහන්සේට සේවය කරන්නා හා නො කරන්නා අතරේ ද ඇති වෙනස, පැහැදිලි ව යළි ඔබ දකිනු ඇත.

Video for මලාකී 3:17-18

Free Reading Plans and Devotionals related to මලාකී 3:17-18