YouVersion Logo
Search Icon

මලාකී 3:13-14

මලාකී 3:13-14 SCV

“මට එරෙහිව ඔබ පරුෂ වචන පවසා ඇතැ” යි ස්වාමින්වහන්සේ පවසන සේක. “එසේ වුවත් ඔබ කියන්නේ, ‘ඔබට එරෙහිව අප කියා ඇත්තේ මොනවා ද?’ කියා ය. “ඔබ කියා ඇත්තේ, ‘දෙවියන්වහන්සේට මෙහෙ කිරීම නිෂ්ඵල ය. උන්වහන්සේගේ නියමයන් පිළිපැදීමෙන් හා සේනාංකවල ස්වාමින්වහන්සේ ඉදිරියෙහි ශෝක වන්නා සේ හැසිරීමෙන් අපට අත්වූයේ කවර සෙතක් ද?

Video for මලාකී 3:13-14

Free Reading Plans and Devotionals related to මලාකී 3:13-14