YouVersion Logo
Search Icon

මලාකී 3:11-12

මලාකී 3:11-12 SCV

ඔබේ බිමේ පලදාව විනාශ කරන කෘමී-වසංගත මම නවතන්නෙමි. ඔබේ කෙත් වත්හි මිදි වැල්වල අකලට පල නො හැලේ යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “එවිට, නුඹලා භාග්‍යවත් ජනතාවකැයි සියලු ජාතීන් කියනු ඇත. මන්ද සොම්නස් දේශය ඔබගේ වන්නේ යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.

Video for මලාකී 3:11-12

Free Reading Plans and Devotionals related to මලාකී 3:11-12