YouVersion Logo
Search Icon

මලාකී 2:4-6

මලාකී 2:4-6 SCV

මෙම ආඥාව මා නුඹලා වෙත එවුවේ, ලෙවී සමඟ වූ මගේ ගිවිසුම දිගට ම පවතින පිණිස වග එවිට නුඹලා දැනගනු ඇතැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. ඔහු සමඟ වූ මගේ ගිවිසුම ජීවනයේත්, සාමයේත් ගිවිසුමකි; මා ඒවා ඔහුට දුන්නේ ගෞරව දක්වනු පිණිස ය. ඔහු මට ගෞරව ප්‍රණාම දැක්වී ය. මගේ නාමයට භය පක්ෂපාතී ව සිටියේ ය. සත්‍ය ගුරු උපදෙස් ඔහුගේ මුවෙහි විය. අසත්‍ය කිසි දෙයක් ඔහුගේ දෙතොලතරෙහි නො වී ය. ඔහු සාමයෙන් ද අවංකත්වයෙන් ද යුතු ව මා සමඟ ගැවසෙමින්, බොහෝ දෙනකු පාපයෙන් හැරවී ය.

Free Reading Plans and Devotionals related to මලාකී 2:4-6