මලාකී 1:8
මලාකී 1:8 SCV
යාග පූජාවලට නුඹලා අන්ධ සතුන් ගෙන එන කල, එය නපුරක් නො වන්නේ ද? කොර සතකු හෝ ලෙඩ සතකු හෝ නුඹලා යාග කරන කල, එය නපුරක් නො වන්නේ ද? එවැනි සතුන් ඔබේ ආණ්ඩුකාරයාට පිළිගන්වා බලන්න! ඔහු ඔබ ගැන ප්‍රසන්න වේ ද? ඔහු ඔබ පිළිගනීවි දැ?” යි සේනාංකවල ස්වාමින්වහන්සේ අසන සේක.





