මලාකී 1:2-3
මලාකී 1:2-3 SCV
“මම ඔබට ප්‍රේම කළෙමි” යි ස්වාමින්වහන්සේ කියන සේක. “එහෙත්, ඔබ අසන්නේ, ‘ඔබවහන්සේ කෙලෙස අපට ප්‍රේම කළ සේක් ද?’ කියා ය. “ඒසව්, යාකොබ්ගේ සහෝදරයා නො වී දැ?” යි ස්වාමින්වහන්සේ පවසන සේක. “එනමුදු මම යාකොබ්ට ප්‍රේම කළෙමි; එහෙත් මම ඒසව්ට ද්වේෂ කළෙමි. මම ඔහුගේ කඳු පළාත පාළුවක් කළෙමි. ඔහුගේ උරුමය ද කාන්තාර සිවලුන්ගේ වාසයට අත් හැරියෙමි.”





