YouVersion Logo
Search Icon

ලූක් 7:14

ලූක් 7:14 SCV

උන්වහන්සේ දෙණ වෙත ගොස්, ඊට අත තැබූ කල, දෙණ උසුලන්නෝ නැවතුණහ. එවිට උන්වහන්සේ, “තරුණය, නැගිටින්නැයි මම ඔබට කියමි!” යි කී සේක.

Free Reading Plans and Devotionals related to ලූක් 7:14