YouVersion Logo
Search Icon

ලූක් 4:31-32

ලූක් 4:31-32 SCV

ඉන්පසු උන්වහන්සේ ගලීලයේ නගරයක් වන කපර්ණවුම් වෙත ගොස් සබතේදී ඔවුන්ට ඉගැන් වූ සේක. උන්වහන්සේගේ ඉගැන්වීම ආධිපත්‍යයෙන් යුතු වූයෙන්, ඔවුහු විස්මිත වූහ.

Free Reading Plans and Devotionals related to ලූක් 4:31-32