YouVersion Logo
Search Icon

ලූක් 3:21-23

ලූක් 3:21-23 SCV

සියල්ලෝ බව්තීස්මය ලබන කල යේසුස්වහන්සේ ද බව්තීස්ම ලැබ, යාච්ඤා කරමින් සිටියදී, ස්වර්ගය විවර ව, ශුද්ධාත්මයාණන්වහන්සේ පරෙවි වෙසින් තමා වෙත බැස ආ සේක. තවද, “මගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි. ඔබ කෙරේ මම ඉතා ප්‍රසන්න ව සිටිමි” යි අහසින් කටහඬක් නික්මුණේ ය. යේසුස්වහන්සේ තම සේවය අරඹන කල, තිස් හැවිරිදි පමණ වූ සේක. මිනිසුන් සිතුවේ උන්වහන්සේ යෝසෙප්ගේ පුත්‍රයා කියා ය.

Free Reading Plans and Devotionals related to ලූක් 3:21-23