YouVersion Logo
Search Icon

ලූක් 21:8

ලූක් 21:8 SCV

උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මුළා කරනු නො ලබන්නට වග බලා ගන්න. මන්ද බොහෝ දෙනෙක් මගේ නාමයෙන් අවුත්, ‘උන්වහන්සේ මමයි. කාලය අත ළඟයි’ කියනු ඇත. ඔවුන් පසු පස නො යන්න.

Free Reading Plans and Devotionals related to ලූක් 21:8