YouVersion Logo
Search Icon

ලූක් 21:25-27

ලූක් 21:25-27 SCV

“හිරු, සඳු හා තාරකා තුළ ලකුණු දිස් වනු ඇත. මුහුදේ ඝෝෂාවත්, රළ ගැසීමත් නිසා වන වියවුලෙන් මිහි පිට සියලු ජාතීහු සංවේගයට පත් වනු ඇත. බයින් හා ලෝකයට පහත් වෙතැයි කියන දෑ නිසා මිනිසුන්ගේ සිත් භීතියෙන් ක්ලාන්ත වනු ඇත; මන්ද අහසේ බල වස්තූන් සොලවනු ලබනු ඇත. එකල මනුෂ්‍ය පුත්‍රයාණන් බලයෙන් හා මහත් තේජසින් යුක්ත ව වලාකුළක එනු ඔවුන් දකිනු ඇත.

Free Reading Plans and Devotionals related to ලූක් 21:25-27