YouVersion Logo
Search Icon

ලූක් 13:20-21

ලූක් 13:20-21 SCV

උන්වහන්සේ යළි කතා කරමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය මම කුමකට උපමා කරම් ද? නැළි තුනක පිටි මුළුමනින් පිපෙන, ස්ත්‍රියක විසින් ඊට මුසු කරන ලද මුහුන්වලට සමාන යැ” යි පැවසූ සේක.

Free Reading Plans and Devotionals related to ලූක් 13:20-21