YouVersion Logo
Search Icon

ලූක් 12:4-5

ලූක් 12:4-5 SCV

“මා මිතුරනි, මා ඔබට කියන්නේ, ශරීරය නසා දමන, ඊට පසු, වඩා වැඩි දෙයක් කළ නො හැකි අයට බය නො වන්න කියායි. එනමුත් ඔබ බය විය යුත්තේ කවරකුට දැයි මා පෙන්වා දෙන්නම්; ඔබේ ශරීරය නසා දැමූ පසු ඔබ නිරයේ හෙළීමට බලය ඇති තැනැන්වහන්සේට භය වන්න. ඔව්, උන්වහන්සේට භය වන්න.