ලූක් 1:51-53
ලූක් 1:51-53 SCV
උන්වහන්සේ තම බාහුවෙන් ශක්තිය පෙන් වූ සේක; තම හදවත් තුළ උඩඟු සිතුවිලි ඇත්තන් උන්වහන්සේ විසිරවූ සේක. උන්වහන්සේ අධිපතීන් ඔවුන්ගේ සිංහාසනවලින් පහ කර, නිහතමානීන් ඔසවා තැබූ සේක. උන්වහන්සේ සාගිනි වූවන් යහ දෙයින් පුරවා, ධනවතුන් හිස් අතින් ඉවත යැවූ සේක්





