YouVersion Logo
Search Icon

ලෙවී 23:24-25

ලෙවී 23:24-25 SCV

“ඉශ්‍රායෙල් ජනයාට මෙසේ කියන්න: ‘හත් වන මස පළමු දින, විවේක දවසක් ද හොරණෑ නාදය සහිත ව සමරන ශුද්ධ එක් රැස්වීමක් ද පැවැත් විය යුතු ය. එදින, දවසේ වැඩ කටයුතුවල නො යෙදෙන්න. ස්වාමින්වහන්සේට ගින්නෙන් පිදෙන පූජාවක් පිළිගන්වන්නැ’ යි” පැවසූ සේක.

Free Reading Plans and Devotionals related to ලෙවී 23:24-25