YouVersion Logo
Search Icon

ලෙවී 23:17

ලෙවී 23:17 SCV

ඔබ වාසය කරන කොතැනක සිට වුව ද මුහුන් මුසු සිහින් පිටි ඒෆාවකින් දහයෙන් දෙපංගුවක් ගෙන තැනූ රොටි දෙකක්, ස්වාමින්වහන්සේට ප්‍රථම පල තේව කිරීමේ පූජාවක් වශයෙන් ගෙන එන්න.