YouVersion Logo
Search Icon

ලෙවී 19:1-3

ලෙවී 19:1-3 SCV

ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “සමස්ත ඉශ්‍රායෙල් ජන සමාජයට කතා කොට, මෙසේ කියන්න: ‘ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ වන මා ශුද්ධ බැවින් ඔබත් ශුද්ධ ව සිටින්න. “ ‘ඔබ හැම කෙනෙක් ම තම මවටත්, තම පියාටත් ගෞරව කළ යුතු ය. ඔබ මගේ සබත් පැවැත් විය යුතු ය. ඔබගේ දෙවියන්වහන්සේ වන මම ස්වාමින්වහන්සේ ය.

Free Reading Plans and Devotionals related to ලෙවී 19:1-3