ලෙවී 17:11
ලෙවී 17:11 SCV
මන්ද ජීවියකුගේ පණ රැඳී ඇත්තේ ලේවල ය. ඔබ උදෙසා පූජාසනය මත පාප වන්දි නිවාරණයට මා ඔබට නියම කළේ ලේ ය. යමකුගේ ජීවිතය වෙනුවෙන් පාප වන්දි නිවාරණය සලසනු ලබන්නේ ලෙයිනි.