YouVersion Logo
Search Icon

විලාප ගී 5:1-3

විලාප ගී 5:1-3 SCV

අපට සිදු වී ඇති දෑ සිහිපත් කළ මැන අහෝ ස්වාමින්වහන්ස බැලුව මැනව, අපට වන් නින්දාව දෙස නෙත් හෙළුව මැනව. අපගේ උරුමය පිටස්තරයන් අතට ද අපගේ වාසස්ථාන විදෙස්සන් අතට ද පවරා දෙනු ලැබ ඇත. අපි අනාථ දරුවන් බවට, පියා නැතියවුන් බවට පත් ව ඇත්තෙමු; අපේ මවුවරුන් වැන්දඹුවන් වැන්න.

Video for විලාප ගී 5:1-3

Free Reading Plans and Devotionals related to විලාප ගී 5:1-3